2023 දෙනගම විපුලසාර ම. ම. විද්‍යාලයේ නිවාසන්තර ක්‍රීඩා උළෙල මාර්තු මස 3 වන සිකුරදා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවැත්වේ.
මෙවර ඉතා කෙටි කාලයක් එනම්, සති දෙකක් පුරා නිවාසන්තර ක්‍රීඩා තරඟ ඉතා උද්යෝගීමත්ව සහ තරඟකාරීව පැවතුණ අතරම විද්‍යාලයේ ද්විතීක අංශයේ දරුවන් පමණක් තරඟ නියෝජනය කරන ලදී. පැරකුම්, ගැමුණු හා විජය යන නිවාස කරට කර ඉතා උණුසුම් තරඟාවලියක් නිර්මාණය කල අතරම සංවිධායක මණ්ඩලයේ අඛණ්ඩ කැපවීම මත එහි සමාප්තිය 2023 මාර්තු මස 03 දින මෙසේ උත්කර්ෂවත් හා විජයග්‍රාහී අයුරින් සනිටුහන් කිරීමට නියමිත ය.