භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

  1964.09.15 - 1968.01.12

 ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා

 පළමු විදුහල්පති වන අතර 1964.09.15 සිට 1968.01.12 දින දක්වා කාලය තුළ සේවයකර ඇත. විද්‍යාලයේ පළමු ගොඩනැගිල්ල වන 80 x 20 ගොඩනැගිල්ල මෙතුමාගේ සේවා කාලය තුළදී ලැබී ඇත.  

 1968.02.01 -1968.04.30  

බි.ජේ.ද සිල්වා මහතා

 දෙවන විදුහල්පති ලෙස 1968.02.01 සිට 1968.04.30 දක්වා සේවය කර ඇත.

  1968.04.30  -1970.08.31

 ඩබ්ලිව්.වි.ඒ.ජෝතිදාස මහතා

1968.04.30 සිට 1970.08.31 දක්වා වසර දෙකකට වැඩි කාලයක් විද්‍යාලයේ රාජකාරි ආවරණය කර ඇත

  1970.09.01 -1971.07.31

 ඩි.එම්.ඩබ්ලිව්.වඩනම්බි මහතා

 තෙවන විදුහල්පති ලෙස 1970.09.01 සිට 1971.07.31 දක්වා සේවය කර ඇත.

 1971.09.01 -1975.05.04

 ඩි.පි.ඩි.කර්තෙලිස් අප්පුහාමි මහතා

 හතරවන විදුහල්පති ලෙස 1971.09.01 සිට 1975.05.04 දක්වා සේවය කර ඇත. විද්‍යාලයේ දෙවන ගොඩනැගිල්ල වන 60 x 20 ගොඩනැගිල්ල ලැබීම, ප්‍රථම වරට ශිෂ්‍යාවක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීම මෙතුමාගේ සේවාකාලය තුළදී සිදුවී ඇත.‌  

 1975.07.01 -1977.08.25

එස්.ජයතුංග මහතා

පස්වන විදුහල්පති ලෙස ඉතිහාසයට එක්වේ. 1975.07.01 සිට 1977.08.25 දක්වා සේවය කර ඇත. ප්‍රථම වරට ජා. පො. ස. විභාගයට ඉදිරිපත් කරනලද සිසුන් 22 න් 13 ක් සමත්වීම මෙතුමාගේ සේවාකාලය තුළදී සිදුවී ඇත.

  1977.09.01 -1996.11.02

ජි.කුලදාස මහතා

හයවන විදුහල්පති ලෙස ඉතිහාසයට එක්වන අතර 1977.09.01 සිට 1996.11.02 දක්වා සේවය කර ඇත. මෙම කාලවකවානුව විද්‍යාල ඉතිහාසයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ලෙස විද්‍යාල ඉතිහාසයේ සඳහන් වේ. විපුලසාර කණිෂ්ට විද්‍යාලය මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීම, අනතුරුව මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීම, 70 x 20 ගොඩනැගිල්ලක් හා 90 x 25 ගොඩනැගිල්ල ලැබීම, ක්‍රීඩා පිටිය ඉදි කිරීම,1993 වර්ෂයේ මුලටියන කොට්ඨාශයේ පාසල් 25 න් අභිබවා අ.පො.ස.(සා. පෙළ) ප්‍රතිඵලයෙන් ප්‍රථම ස්ථානය ලැබීම, 1992 ප්‍රථම වරට අ.පො.ස.(උසස් පෙළ) විභාගයට සිසුන් නව දෙනෙකු ඉදිරිපත් කර නව දෙනාම විශිෂ්ට ප්‍රතිපල ලබා දෙදෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලැබීම, ඇතුලු විෂය සමඝාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් සමස්ථ ලංකා ජයග්‍රහන හිමිකර ගත්බව ද විද්‍යාල ඉතිහාසයේ සඳහන් වේ.

 1996.11.03 - 2006. 03.16

ඊ.ගරුසින්හ මහතා

හත්වන විදුහල්පති ලෙස ඉතිහාසයට එක්වන අතර 1996.11.03. සිට 2006. 03.16 දක්වා සේවය කර ඇත. විද්‍යාලයට 90 x 25 තෙමහල් ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල, විද්‍යාගාරය, පරිඝනක ඒකකය, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය ලබා ගැනීම, ඇතුලු ක්‍රීඩා, විෂය සමඝාමී හා විෂය බාහිර කටයුතුවලින් සමස්ථ ලංකා ජයග්‍රහන හිමිකර ගත්බව ද විද්‍යාල ඉතිහාසයේ සඳහන් වේ.

  2006.05.20 -2012.11.16

 ඒ.ගරුසිංහ මහතා

අටවන විදුහල්පති ලෙස ඉතිහාසයට එක්වන අතර 2006.05.20 සිට 2012.11.16 දින දක්වා සේවය කර ඇත. විද්‍යාලයේ බුදු මැදුර ඉදි කිරීම, ඇතුලු අධ්‍යාපන ක්‍රීඩා, විෂය සමඝාමී හා විෂය බාහිර කටයුතු සංවර්ධනය මෙතුමාගේ සේවාකාලය තුළදී සිදුවී ඇත.

  2012.11.19 -2015.04.01

සී.එල්.මුණසිංහ මහතා

නවවන විදුහල්පති ලෙස විපුලසාර ඉතිහාසයට එක්වන අතර 2012.11.19 සිට 2015.04.01 දක්වා සේවය කර ඇත.පොලිස් ශිෂ්‍යභට කණ්ඩය ආරම්භ කිරීම මෙතුමාගේ සේවාකාලය තුළදී සිදුවී ඇත.

 

DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Denagama, Hakmana

: (+94)412288301

: (+94)41228830

: [email protected]

Supported By

© 2026 DENGAMA VIPULASARA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk