භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

   
දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි කර්තෘවර, අමරපුර අරියවංශ ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ හිටපු මහා නායක පූජ්‍ය දෙනගම විපුලසාර මාහිමිපාණෝ

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය වනාහී දෙනගම විපුලසාර ස්වාමීන් වහන්සේ විසින් 1951 සැප්තැම්බර් මස 21 වන දින බෞද්ධ පාසලක් ලෙස දෙනගම ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්මශාලාවේ ආරම්භ කරන ලද දෙනගම ශ්‍රී විපුලසාර පාඨශාලාව නමින් එවකට ප්‍රසිද්ධ වූ විද්‍යාලයකි. වර්තමාන පුස්තකාල ගොඩනැගිල්ල ස්ථාපිතව පවතින ස්ථානයේ කලක් පවත්වාගෙන යනු ලැබූ මෙම විද්‍යාලය දෙනගම ප්‍රජාමණ්ඩලය විසින් 1952 වර්ෂයේ දෙසැම්බර් 13 වන දින ගාල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීම අනුව අංක 268 හා 1953.01.10 දින දරණ ලිපිය මගින් මාර/දෙනගම ශ්‍රී විපුලසාර පාඨශාලාව ආරම්භ කිරීම අනුමත කර ඇත. ඒ අනුව දෙනගම විපුලසාර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සීමා සහිත ජාත්‍යන්තර අධ්‍යාපනික සංගමය මගින් 1959 මැයි මස 11 වන දින මාර/දෙනගම ශ්‍රී විපුලසාර පාඨශාලාව ආරම්භ කර ඇත. 

DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Denagama, Hakmana

: (+94)412288301

: (+94)41228830

: [email protected]

Supported By

© 2026 DENGAMA VIPULASARA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk