දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය දසක ගණනාවක් පුරා දකුණු ලක පිහිටි කීර්තිමත් පාසලක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. සිසු දරුවන් දැනුම, ආකල්ප ,කුසලතා හා නිපුණතා මෙන්ම ප්‍රබල සමාජ හැකියා හා අන්තර් පුද්ගල හැකියාවන්ගෙන් පරිපූර්ණ කිරීම අපගේ ඒකායන අරමුණු වේ. හක්මන නගර සීමාවේ සුන්දර දෙනගම නම් වූ ග්‍රාමයේ පිහිටා ඇති මිශ්‍ර පාසලකි.