images/WhatsApp_Image_2023-02-23_at_82437_PM.jpeg
images/WhatsApp_Image_2023-02-13_at_43320_AM.jpeg
images/WhatsApp_Image_2023-02-13_at_43332_AM.jpeg
images/WhatsApp_Image_2023-02-13_at_43333_AM.jpeg
images/WhatsApp_Image_2023-03-01_at_70954_PM_1.jpeg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය දසක ගණනාවක් පුරා දකුණු ලක පිහිටි කීර්තිමත් පාසලක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. සිසු දරුවන් දැනුම, ආකල්ප ,කුසලතා හා නිපුණතා මෙන්ම ප්‍රබල සමාජ හැකියා හා අන්තර් පුද්ගල හැකියාවන්ගෙන් පරිපූර්ණ කිරීම අපගේ ඒකායන අරමුණු වේ. හක්මන නගර සීමාවේ සුන්දර දෙනගම නම් වූ ග්‍රාමයේ පිහිටා ඇති මිශ්‍ර පාසලකි.

Read More

Notice Board

2023 පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීම

Denagama vipulasara