"තාක්ෂණයෙන් පිරි අනාගතයක් උදෙසා" යන තේමාව පෙරදැරි කරගෙන දෙනගම විපුලසාර තොරතුරු තාක්ෂණ සංසදය ( IT CLUB ), 2022 ඔක්තෝම්බර් මස 13 වැනි දින විද්‍යාලීය පරිගණකාගාරයේ දී පිහිටුවන ලදී.
විද්‍යාලීය සිසු සිසුවියන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කිරීම, තාක්ෂණික සහාය ලබා ගත හැකි කණ්ඩායමක් විද්‍යාලය තුල ස්ථාපිත කිරීම, පරිගණක විෂයයක් ලෙස අධ්‍යනය නොකරන සිසු සිසුවියන් හට පරිගණක පිළිබද මූලික දැනුම හා කුසලතාවය ඇති කිරීම යන අරමුණු මූලික කර ගෙන මෙම පරිගණක සංසදය පිහිටුවා ගන්නා ලදී.
Teachers in Charge:
Mrs. H.K.N.Samali
Management Board :
President : Dumindu Lakshan
Secretary : Nirodha Sandamini
Vice President : Wasitha Mihiranga
Vice Secretary : Denu Haresha
Thikashana Muthumini
Malindu Shashiprabhath
Dilsahan Vidusanka
Sudath Dilshan
Adeep Dilsara
Mokshan Sandeepa
Dilsahan Vidusanka